සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2971

බමරය කරකැවෙනවා

v. swivel

බමරය කැරකෙනවා

vt. swivel

බමරයා

Sur. swivel

බමරා

n. wasp

බමරුව

1. Mat. spinor
2. Phy. turntable

බම්බුව

n. bamboo

බම්මන්නා

1. Aes. buffoon
2. n. jester
3. pantaloon

බම්මන්නාගේ ඇඳුම

n. motley

බමුණා

n. brahmin

බමුණු කුල දෘෂ්ටිය

n. elitism

බමුණු දහම

Log. brahmanism

බඹ

1. n. brahmin
2. n. fathom

බඹය

n. fathom

බඹර ඔන්චිල්ලාව

n. roundabout

බඹර ඔන්වල්ලාව

roundabout

බඹර මැස්සා

bumble-bee

බඹර රෝදය

Art. turntable

බඹරය

n. top

බඹරා

1. n. bee
2. bumble-bee
3. n. hornet
4. n. wasp

බඹසර

1. n. celibacy
2. n. chastity

බඹසර රකින

adj. celibate

බඹසර රකින්නා

n. celibate

බඹසැරියා

Law. celibate

බඹා

n. brahma