සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2972

බඹුර

Phy. curl

බඹුරු කෙභෙ

n. lock

බඹුරු කෙහෙ

lock

බඹුරුව

1. Bot. bostryx
2. frizzle

බය

n. fear

බය කරනවා

vt. appal

බය කළ

brow-beaten

බය ගන්වනවා

1. vt. cow
2. vt. startle

බය සැක නැති

a. smooth-faced

බයගන්වා පලවා හරිනවා

vti. shoo

බයගැන්වීම

Soc. intimidation

බයගුල්ලා

1. n. caitiff
2. n. coward
3. n. cowardice
4. n. craven
5. n. poltroon
6. n. recreant
7. n. sheep

බයගුලු

a. lily-livered

බයටින්

Med. biotin

බයටින් (බී සංකීර්ණයේ විටමින් වර්ගයක්)

biotin

බයනින්

Bot. bynin

බයරයිට්

Che. bayerite

බයස්කෝප් චිත්‍රය

n. movie

බයාදු

1. a. chickenhearted
2. a. coward
3. a. diffident
4. a. fearful
5. a. nervous
6. a. pusillanimous
7. a. timid
8. a. timorous

බයාදු ලෙස

adv. timidly

බයාදුකම

1. n. bashfulness
2. n. diffidence
3. n. pusillanimity
4. n. timidity

බයි-ඇක්වො

bi-aquo

බයිකාබනේට්

Med. bicarbonate

බයිටය

Acc. byte