බයාදු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බය ගතියෙන් යුත් ; බියසුලු.
2. ලජ්ජාශීලි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බියසුලු
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. chickenhearted
2. a. coward
3. a. diffident
4. a. fearful
5. a. nervous
6. a. pusillanimous
7. a. timid
8. a. timorous