බයිටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පරිගණකයක දත්ත ප්‍රමාණය මනින ඒකකයක් ; බීට් අටක දත්ත ප්‍රමාණයක් බයිටයක් ලෙස හැඳින්වේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Acc. byte