සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2970

බබා

1. n. babe
2. n. baby

බබා වගේ බලා ගන්නවා

v. coddle

බබිරුසා

babirussa

බබුනා

Soc. baboon

බබුර

n. curl

බමන

1. Che. spinning
2. waltzing

බමන පෝරුව

Civ. turntable

බමන බමරය

Mat. spinning top

බමන මැස්සා

hover-fly

බමන වියලනය රෙදි සෝදන යන්ත්‍රයක

1. n. tumble drier
2. n. tumble-dryer

බමනතුර

Civ. swing

බමනය

Psy. vertigo

බමනරූ

Log. vortices

බමනවා

v. rotate

බමර

Phy. swivel

බමර ඇණය

Art. swivel pin

බමර එන්ජීම

Civ. rotary engine

බමර චලිතය

Mat. rotary motion

බමර පෙනේරය

Civ. trommel

බමර මේසය

Aes. turntable

බමර වළල්ල

Aes. pirouette

බමර හැඩ

Bot. napiform

බමර හැඩය

n. napiform

බමරය

1. Phy. swivel
2. Phy. top
3. n. humming top