බමරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අදිනු ලබන නූලක ආධාරයෙන් කූරක් මත වේගයෙන් කරකැවීමට සලස්වන ක්‍රීඩා භාණ්ඩයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. swivel
2. Phy. top
3. n. humming top