බඹය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිග මැනීමේ පැරණි මිම්මක් ; සතර රියන ; යාර දෙකේ හෙවත් අඩි හයේ දිග ප්‍රමාණය ; දෙපසට විහිදූ දෑතෙහි එක් අතක මැදැඟිලි තුඩ සිට අනෙක් මැදැඟිලි තුඩ දක්වා දිග ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අඩි 06 ක දිග ප්‍රමාණය (පා. බ්‍යාම සං. ව්‍යාම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fathom