බඹසර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මෛථුන සේවනයෙන් වැළකී සිටීම ; කාම සම්භෝගයෙන් වෙන් වීම ; අබ්රහ්මචර්යාවෙන් මිදී සිටීම.
2. කාම මිථ්යාචාරයෙන් වැළකීම ; කාමයේ වරදවා හැසිරීමෙන් මිදීම.
3. ගිහිගෙයින් නික්ම මහණදම් පිරීම.
4. බ්රහ්මචාරී ජීවිතයක් ගත කරන්නා ; පැවිද්දා ; තවුසා ; බ්රහ්මචාරියා.
5. ආශ්රමය ; අසපුව ; තපෝවනය.