කුලප්පුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉක්මන; කඩිමුඩිය; කලබලය; ඇවිස්සීම.
2. නා. දඟකාර ස්වභාවය; නොදැමුණුබව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කුළප්පුව
නා. කඩිමුඩිය; කලබලය/ නොහික්මුණු බව (දෙ. குழப்பு, குழப்பம்)
1. නා. ඉක්මන; කඩිමුඩිය; කලබලය; ඇවිස්සීම.
2. නා. දඟකාර ස්වභාවය; නොදැමුණුබව.
නා. කුළප්පුව
නා. කඩිමුඩිය; කලබලය/ නොහික්මුණු බව (දෙ. குழப்பு, குழப்பம்)