ජනේලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (වාතය හා ආලෝකය ලබා ගැනීම පිණිස ගොඩනැගිලි බිත්ති ආදියෙහි තබන) විවරය; කවුළුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. casement
2. n. panel
3. tympanum
4. n. window