ජනේශ්වරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ජන + ඊශ්වර]නා.ප්ර. මිනිසුන්ගේ නායකයා; රජතුමා.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා.ප්ර. ජනතාවගේ නායකයා (සං. ජනේශ්වර)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 661 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 123 ← ජනේලය ජනොඝ →