තාච්චිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තඹ, යකඩ ආදි ලෝහ වර්ගයකින් හෝ චීනච්චට්ටියෙන් හෝ සාදනු ලබන කට ලොකු, නොගැඹුරු භාජන විශේෂයක්; තෙලෙන් බඳිනා ආහාර පිළියෙල කිරීමේ දී භාවිත කරනු ලබන්නකි.
2. නා. වැලි, සිමෙන්ති, පස් ආදිය මනින රැගෙන යන යකඩින් කළ භාජනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. pan
2. skillet
3. n. wok
4. n. frying pan