සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1788
තාක්ෂණ කර්මය
Che. technology
තාක්ෂණ ව්යහය
තාක්ෂණ විද්යාව
Aes. technology
තාක්ෂණ විශේෂඥ බව
තාක්ෂණ ශිල්පියා
තාක්ෂණතන්ත්රය
Soc. technocracy
තාක්ෂණය
1. n. carpentry
2. Soc. techne
3. n. technique
4. n. technology
තාක්ෂණවේදය
Mng. technology
තාක්ෂණවේදියා
Soc. technician
තාක්ෂණවේදී
Law. technological
තාක්ෂණවේදී රැකියා වියුක්තිය හා සියැයුම
Acc. automation
තාක්ෂණික
1. n. carpenter
2. a. technical
3. n. technician
4. Mng. technological
තාක්ෂණික ක්රමය
Phy. technique
තාක්ෂණික විද්යාව
Phy. technology
තාක්ෂණිකත්වය
Soc. technicality
තාක්ෂණිකය
Mat. technology
තාක්ෂණිකයා
Art. technician
තාක්ෂිණ්යය
Law. technique
තාක්ෂිණිකයා
Law. technician
තාගේ
pron. thy
තාච්චිය
1. pan
2. skillet
3. n. wok
4. n. frying pan