සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1789
තාච්වය
තාඩන පීඩන කරනවා
vt. belabour
තාඩන පීඩනවලට යටත්කරනවා
vt. victimize
තාඩනය
1. n. castigation
2. Psy. flagellation
3. n. flogging
තාඩිතය
n. contusion
තාණ්ඩවය
1. n. chorea
2. Psy. saint vitus dance
තාත්ත්වික
Psy. real
තාත්ත්වික අතිපීඩනය
තාත්ත්වික ප්රාය ප්රතිබිම්බය
Psy. virtual image
තාත්ත්වික රීතිය
තාත්ත්වික සංඛ්යාව
Psy. real number
තාත්ත්විකවාදය
1. naturalism
2. realism
තාත්තා
තාත්වික
1. a. analytic
2. a. analytical
3. a. hard-nosed
4. a. natural
5. a. positive
6. a. real
7. a. realistic
තාත්වික නොවූ
a. unreal
තාත්වික ප්රාය
Psy. virtual
තාත්වික වාදය
Log. naturalism
තාත්විකත්වය
1. Soc. realism
2. n. tangibility
තාත්විකවාදය
Aes. realism
තාදාත්ම්ය
Soc. identical
තාදාත්ම්ය දර්ශනය
තාදාත්ම්ය විඝටනය
තාදාත්ම්යය
1. Aes. identification
2. Soc. identity