තාත්වික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සත්‍ය ස්වභාවයෙන් යුක්ත; යථා තත්ත්වයට අනුකූල; යථා ස්වභාවයෙන් යුත්; තත්ත්වානුරූප.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තත්ත්වය පිළිබඳ වූ; යථා ස්වභාවයෙන් යුත් (සං. තාත්ත්වික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. analytic
2. a. analytical
3. a. hard-nosed
4. a. natural
5. a. positive
6. a. real
7. a. realistic