තාදි
tādi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අෂ්ට ලෝක ධර්මයෙහි වෙනසකට නොපැමිණ ස්ථිර ව එකසේ ම සිටින; අකප්ය.
නා.ප්ර. තාදී ගුණෙන් යුත් උතුමා; බුදුන් වහන්සේ හෝ රහතන් වහන්සේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. එබඳු, බුදුරජ. (පි. 305)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- tādi adj such; of such character; of such quality; like; kind of [taṃ > tā + disa + i tādisa + i > tādi]