තඩි

taḍi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ලොකු; මහත්; විශාල.
1. නා.ප්‍ර. පොල්ල; මුගුර.
2. නා.ප්‍ර. විදුලිය.
3. නා.ප්‍ර. තැළීම; පහරදීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. තාඩනෙ, තැළීමෙහි, තණ්ඩෙති, තණ්ඩයති, තළයි.
√ භු. තාළනෙ, තැළීමෙහි, තණඩති, විතණ්ඩති, තළයි. (පි. 302)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. big
2. a. fat
3. a. hefty
4. a. hulking
5. a. large
6. a. ponderous