සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 481
තජ්ජනියකම්ම
න. භික්ෂූන් පිළිබඳ විනය කර්මයක්. (පි. 302)
තජ්ජනී
ඉ. තර්ජනීය, දබර ඇඟිල්ල. (පි. 302)
තජ්ජාරි
ඉ. අනුප්රමාණ සතිසක්, අනුබලනු. (පි. 302)
තජ්ජිත
ති. තැති ගන්වනලද, තැතිගත්. (පි. 302)
තජ්ජෙති
ක්රි. (තජ්ජ √ චු. තජ්ජනෙ, තර්ජනයෙහි +ණෙ+ති) තර්ජනය කරයි. (පි. 302)
තඤ්චු
√ භු. ගතියං, ගමනෙහි, තඤ්චතියෙයි. (පි. 302)
තට
√ භු. උස්සයෙ. උසස් ගතියෙහි, තටති. උස්වෙයි.
පු. පර්වත ප්රන්ත; ප්රපාතය.
ති. ඉවුර, ගංගා ආදියෙහි ඉවුර. (පි. 302)
තට්ට
√ භු. ඡෙදනෙ, සිඳීමෙහි, තට්ටති, සිඳියි. (පි. 302)
තට්ටක
පු. ආහාර අල්ලන තැටිය, පැතැලි පාත්රය, (පි. 302)
තඩි
√ චු. තාඩනෙ, තැළීමෙහි, තණ්ඩෙති, තණ්ඩයති, තළයි.
√ භු. තාළනෙ, තැළීමෙහි, තණඩති, විතණ්ඩති, තළයි. (පි. 302)
තණහක්ඛය
පු. තෘෂ්ණක්ෂය, නිවන. (පි. 302)
තණ්ඩුල
න. සාල්, සහල්, වළඟසාල්. (පි. 302)
තණ්ඩුලීය
පු. සුලුකූර. (පි. 302)
තණ්ඩුලෙය්ය
පු. සුලුකූර. (පි. 302)
තණ්හා
ඉ. තෘෂ්ණාව, පිපාසය, එනම් මාරදුව. (පි. 302)
තත
ති. පලල, පතළ. (පි. 302)
තත්ත
ති. රත්වූ, තප්ත, තවන ලද, තැවුනු. (පි. 302)
තත්තක
ති. එපමණ, එතෙක්. (පි. 302)
තත්තභාණ්ඩ
පිලි විවීමට උවමනා බඩු. (පි. 302)
තත්ථ
අ. එහි. (පි. 303)
තත්ර
අ. එහි. (පි. 303)
තතිය
ති. තුන්වැනි, තෙවැනි, (පි. 302)
තතියත්ථ
පු. තෘතීයා අර්ථය. (පි. 302)
තතියා
ඉ. තෘතීය, තුන්වැනි, තියවක, තුන්වන, විත්වත, තෘතියාව. (පි. 302)