තට
taṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉවුරු බිම; වෙරළ; කූලය; තීරය.
2. නා.ප්ර. පස; පාර්ශ්වය.
3. නා.ප්ර. තලාව; දියෙහි හෝ බිමෙහි තලය.
4. නා.ප්ර. උස්බිම; ගොඩබිම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉවුර; පු. පර්වතයේ ප්රපාතය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. උස්සයෙ. උසස් ගතියෙහි, තටති. උස්වෙයි.
පු. පර්වත ප්රන්ත; ප්රපාතය.
ති. ඉවුර, ගංගා ආදියෙහි ඉවුර. (පි. 302)
Digital Pāḷi Dictionary
- taṭa 1 masc mountain slope; side of a hill; precipice
- taṭa 2 nt river bank