තාත

tāta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුරුෂයින් ඇමතීමෙහි යෙදෙන ආදර පදයක්; දරුවකු විසින් පියාට ඇමතීමේ හෝ පුතාට හෝ වයසින් බාල අයට ඇමතීම සඳහා යෙදේ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දරුවා; පියා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. රක්නා ලද්ද.
පු. පියා, තාත්තා. (පි. 305)

Digital Pāḷi Dictionary