තණ්ඩුල

taṇḍula

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සහල්.
2. නා.ප්‍ර. සුන් සහල්.
3. නා.ප්‍ර. අබ ඇට දසයක බර වන මිනුමක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. සහල්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සාල්, සහල්, වළඟසාල්. (පි. 302)

Digital Pāḷi Dictionary