තජ්ජෙති

tajjeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(තජ්ජ+ණෙ) තර්ජනය කරයි; තැති ගන්වයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (තජ්ජ √ චු. තජ්ජනෙ, තර්ජනයෙහි +ණෙ+ති) තර්ජනය කරයි. (පි. 302)

Digital Pāḷi Dictionary