සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1787
ත්රිශාඛ ස්නායුව
Med. trigeminal nerve
ත්රිශූලය
n. trident
ත්රිශූලාකාර
ත්රිසංයුජ
a. trivalent
ත්රෙමිය
ත්රෛ
ත්රෛකත්වදෘෂ්ටියා
n. trinitarian
ත්රෛකය
Che. triplet
ත්රෛකාලික ක්රියාව
n. indicative
ත්රෛපාක්ෂික
a. tripartite
ත්රෛමාසික
n. quarterly
ත්රෛමාසික සඟරාව
n. quarterly
ත්රෛමාසිකය
Log. quarterly
ත්රෛරේණුක
ත්රෛවාර්ෂික
a. triennial
ත්රොම්බින්
Med. thrombin
ත්රොම්බින් සෛලය
ත්රොම්බොකයිනේසය
Med. thrombokinase
ත්රොම්බොකයිනේස්
ත්රොම්බොසයිටහීනතාව
Med. thrombocytopenia
තා
තා ම
pron. thyself
තාක්
prep. till
තාක්ෂණ
1. n. carpentry
2. Soc. technical
3. n. technology