තාක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නි. (සීමාර්ථයෙහි) තෙක්; තුරු.
2. නි. (ප්‍රමාණාර්ථයෙහි) යම් පමණ ද එපමණ.
3. නි. (සකලාර්ථයෙහි) සියල්ල; මුළුල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

prep. till