තාක්කට්ටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. කරම් දෝ නොකරම් දෝ යන සිතිවිල්ල; දෙගෙඩියාව.
2. නා. ප්රයෝග බස් බිණීම; රැවටීම.
3. නා. හිරිහැරය; කරදරය; බාධාව.
4. නා. පිළිතුරක් නොදීම; නිශ්ශබ්දතාව; තුෂ්ණීම්භාවය.
5. නා. පමාව; ප්රමාදය.
1. (කථා.) නා. කරම් දෝ නොකරම් දෝ යන සිතිවිල්ල; දෙගෙඩියාව.
2. නා. ප්රයෝග බස් බිණීම; රැවටීම.
3. නා. හිරිහැරය; කරදරය; බාධාව.
4. නා. පිළිතුරක් නොදීම; නිශ්ශබ්දතාව; තුෂ්ණීම්භාවය.
5. නා. පමාව; ප්රමාදය.