සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1786

ත්‍රිමිතික

Sur. stereometric

ත්‍රිමූර්ධකය

Med. triceps

ත්‍රිමෘන් සමාවයවිකතාව

Che. alloisomerism

ත්‍රියංකුශ (ත්‍රි-අංකුශ)

triactine

ත්‍රියංගි

ternary

ත්‍රියංගී

Che. ternary

ත්‍රියංගුලිකතාව

tridactylism

ත්‍රියානති

Mat. triclinic

ත්‍රියාසික

Bot. triassic

ත්‍රියෝග

trigamous

ත්‍රියෝඩ

Phy. triode

ත්‍රියෝඩය

Phy. triode

ත්‍රිරූප

Log. triple

ත්‍රිරූපකය

Aes. triptych

ත්‍රිරූපතාව

Bot. trimorphism

ත්‍රිරූපී

1. Bot. trimorphic
2. Bot. trimorphous
3. trimorphic(trimorphous)

ත්‍රිවර්ණ

1. a. trichromatic
2. a. tricolour

ත්‍රිවර්ණ ධ්වජය

n. tricolour

ත්‍රිවර්ණවාදය

Psy. trichromatism

ත්‍රිවිධ

1. a. threefold
2. Log. triple

ත්‍රිවීථි

Log. trivium

ත්‍රිශ්‍රේණික

Bot. triseriate

ත්‍රිශාඛ

trifid

ත්‍රිශාඛ ස්නසාශුලය

Med. trigeminal neuralgia