සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1785

ත්‍රිමාණ සමාවයවිකය

stereomer

ත්‍රිමාණස්වයංරේඛය

stereoautograph

ත්‍රිමාණේක්ෂ දෘෂ්ටිය

Soc. stereoscopic vision

ත්‍රිමාණේක්ෂ වශයෙන්

stereoscopically

ත්‍රිමාණේක්ෂය

stereoscope

ත්‍රිමාන

1. a. stereo
2. Che. steric
3. a. three-dimensional

ත්‍රිමාන චිත්‍රය

Psy. stereogram

ත්‍රිමාන ධ්වානික

Phy. stereophonic

ත්‍රිමාන ධ්වානිකය

Phy. stereophony

ත්‍රිමාන රූප සටහන

Geo. block diagram

ත්‍රිමාන රූපසටහන

n. block diagram

ත්‍රිමාන රේඛය

1. Sta. stereogram
2. Sta. stereograph

ත්‍රිමාන ලකුණුකරණය

stereo-plotter

ත්‍රිමාන සංඥතාව

stereo-gnosis

ත්‍රිමාන සංසන්දනය

Sur. stereocomparator

ත්‍රිමාන සමාවයවිකය

1. stereoisomer
2. Che. stereomer

ත්‍රිමාන සේ දැකීමට සම්බන්ධ

stereoscopically

ත්‍රිමානතාව

Psy. solidity

ත්‍රිමානධ්වානික

Ele. stereophonic

ත්‍රිමානේක්ෂ

Phy. stereoscopic

ත්‍රිමානේක්ෂ දෘෂ්ටිය

Phy. stereoscopic vision

ත්‍රිමානේක්ෂ පෙනුම

Civ. stereoscopic vision

ත්‍රිමානේක්ෂ වශයෙන්

Sur. stereoscopically

ත්‍රිමානේක්ෂය

n. stereoscope