ත්‍රිමාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දිග, පළල සහ උස යන මාන තුනින් යුත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දිගින්, පළලින් හා උසින් යුක්ත

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. stereo
2. Che. steric
3. a. three-dimensional