ත්රිරූපී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) වි. ඉන්ද්රිය වශයෙන් හෝ ඓන්ද්රිකයකු වශයෙන් හෝ පැහැදිලි රූප තුනක් ඇති.
2. (පාරිභා.) වි. සූත්රිකා පරාගධානි කලංක යන කොටස්වල දිග ප්රමාණ හා පිහිටීම අතින් එකිනෙකට වෙනස් වූ මල් වර්ග තුනක් හටගන්නා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. trimorphic
2. Bot. trimorphous
3. trimorphic(trimorphous)