ත්‍රිශූලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උල් තුනකින් යුත් අනින ආයුධය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උල් තුනකින් යුත් අනින ආයුධයක නාමය/ ඊශ්වර දෙවියන්ගේ අවිය (සං. ත්‍රිශූල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. trident