හට්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලොකු හැළිය ; වළඳ ; අප්පල්ලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chatty
2. n. pan
3. n. pot