හට්ඨ

haṭṭha

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කෙළින් සිටි (මයිල්); ප්‍රීතිමත්; සතුටු වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. තුෂ්ටිය, තුෂ්ටිප්‍රාප්තයා, සතුටට පැමිණි අය, හට්ඨ තුට්ඨ, හට්ඨ පහට්ඨ ලොමහට්ඨජාත. (පි. 538)

Digital Pāḷi Dictionary