බුද්ධදත්ත පාලි අකාරාදිය – 782
හංසරාජ
පු. හංස රජ.
හංසී
ඉ. හංසදෙන.
හංසෙති
(හංස+ණෙ) ලොම් දැහැගන්වයි; සතුටු කරවයි.
හඤ්ඤති
(හන+ය) නසනු ලැබේ; නැසේ; වෙහෙසේ.
හඤ්ඤන
න. නැසීම; වෙහෙසීම; හිංසාව.
හඤ්ඤන්ත
3. නසනු ලබන; වෙහෙසෙන; වෙහෙසෙනු ලබන.
හඤ්ඤමාන
3. නසනු ලබන; වෙහෙසෙන; වෙහෙසෙනු ලබන.
හට
3. ගෙනගිය; ගෙනයන ලද; පැහැර ගත්.
හට්ඨ
3. කෙළින් සිටි (මයිල්); ප්රීතිමත්; සතුටු වූ.
හට්ඨතුට්ඨ
3. තුටු පහටු වූ.
හට්ඨලොම
3. කෙළින් සිටි ලොම් ඇති.
හඨ
පු. බලාත් කාරය.
හත
3. නැසූ; විනාශ කළ.
හතභාව
පු. නැසූ බව.
හත්ථ
පු. අත; අල්ල; රියන.
න. මිට.
හත්ථක
3. අත් ඇති; පු. ලී ආදියෙන් සෑදූ අතක් වැනි දෙය.
හත්ථකම්ම
න. අත් වැඩ; අතින් කරන වැඩය; ශිල්පය.
හත්ථගත
3. අතට අසු වූ; අතට පත්; අල්වනු ලැබූ.
හත්ථග්ගහණ
න. අත් අල්ලා ගැනීම.
හත්ථච්ඡින්න
3. කැපූ අත් ඇති.
හත්ථච්ඡෙද
පු. අත් කපා දැමීම.
හත්ථච්ඡෙදන
න. අත් කපා දැමීම.
හත්ථතල
න. අත්ල; අල්ල.
හත්ථත්ථර
පු. ඇතිපිට අතුරන වස්ත්රය.