හඤ්ඤති
haññati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(හන+ය) නසනු ලැබේ; නැසේ; වෙහෙසේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ දි. හන, හිංසායං, හිංසා කිරීමෙහි +ති) නසයි. (පි. 538)
Digital Pāḷi Dictionary
- haññati 1 pr is struck; is stabbed; is beaten (by) [hañña + ti]
- haññati 2 pr is hurt; is killed; is destroyed [hañña + ti]