හත
hata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හයට එකක් වැඩි සංඛ්යාව.
2. නැකැත් චක්රයෙහි දහතුන් වැනි නැකත.
3. වාසි අත් හතක් ගත් පසු ජය ලැබෙන කඩදාසි කුට්ටමෙන් කරන සෙල්ලම.
4. බාහුවේ මැණික් කටුවෙන් පහත කොටස.
5. ඇතාගේ සොඬය.
6. රියන.
7. ඉර හෝ හඳ බැසයාම.
8. ආයුධය ; ශස්ත්රය.
වි. නැසූ ; විනාශ වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නැසූ; විනාශ කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. නසනලද. (පි. 538)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. seven
Digital Pāḷi Dictionary
- hata 1 pp beaten; struck; thrashed (by) [√han + ta]
- hata 2 pp killed; slain (by) [√han + ta]
- hata 3 nt beating; hitting; striking [√han + ta]
- hata 4 nt [√han + ta]