සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 953

හණු

√ ත. අපනයනෙ, පහකිරීමෙහි, හණෙති, හණුතෙ, පහකරයි. (පි. 538)

හත

ති. නසනලද. (පි. 538)

හතන්තරාය

පු. බාධා ඉවත් කරන්නා. (පි. 539)

හතවික්ඛිත්ත

ති. විසිරීගිය, නැසූ. (පි. 538)

හත්ථ

පු. අත, රියන, සමූහය, ඇත්සොඬ, හතේ නැකත. (පි. 539)

හත්ථක

පු. එනම් තැනැත්තා, අතපුරා. (පි. 539)

හත්ථකම්ම

න. අත්කම්, අතින්කරණවැඩ, අත්වැඩ. (පි. 539)

හත්ථකුක්කුච්ච

න. අත්කුකුස, අතින් නපුරු කොට කරන ලද්ද අතින් ඉරි ඇඳීම් ආදී විකාරකිරීම. (පි. 539)

හත්ථගත

පු. අතට පැමිණි. (පි. 539)

හත්ථගහණ

න. හස්තග්‍ර‍හය, අත අල්ලා ගැන්ම. (පි. 539)

හත්ථතල

න. හස්තතලය, අල්ල. (පි. 539)

හත්ථපජ්ජොතික

න. අත්වල තෙල්රෙදි ඔතා ගිනිදල්වා කරන එනම් වධය. (පි. 539)

හත්ථපසාරණ

න. අත දිගහැරීම. (පි. 539)

හත්ථප්පත්ත

ති. අතටපැමිණි, හස්තප්‍රාප්ත. (පි. 539)

හත්ථපාද

න. අතපය. (පි. 539)

හත්ථපාස

පු. අත්පස, දෙරියන් සමාරක් පමණ දුර. (පි. 539)

හත්ථවට්ටක

න. අත්කරත්තය. (පි. 539)

හත්ථවිකාර

පු. අතින් කරන උසුලු විසුලු ආදිය. (පි. 539)

හත්ථසාර

පු. අතින් ගෙන යා හැකි සාර වස්තුව. (පි. 539)

හත්ථාපලෙඛ

පු. අතින් පිසදැමීම. (පි. 539)

හත්ථාභිජප්පන

න. අත්පෙරළීම පිණිස මන්ත්‍ර‍ පිරවීම. (පි. 539)

හත්ථාරොහ

පු. ඇතරුවා, හස්තිපාලකයා. (පි. 539)

හත්ථාලඞ්කාර

න. හස්ත්‍යාලඞ්කාරය, ඇතුන් සැරසීම. (පි. 539)

හත්ථි

පු. ඇතා, අලියා. (පි. 539)