හත්ථාලඞ්කාරhatthālaṅkāraබුද්ධදත්ත පාලි අකාරාදියපු. ඇතාගේ ඇඳුම්.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයන. හස්ත්යාලඞ්කාරය, ඇතුන් සැරසීම. (පි. 539)බුද්ධදත්ත පාලි අකාරාදිය – 783 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 953 ← හත්ථාරොහසුත්ත හත්ථාවලෙඛන →