හත්ථපාස
hatthapāsa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අත දික්කොට ඇල්විය හැකි තරම් දුර; දෙරියනක් දුර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අත්පස, දෙරියන් සමාරක් පමණ දුර. (පි. 539)
Digital Pāḷi Dictionary
- hatthapāsa masc hand's reach; arm's length; vicinity (of) [hattha + pāsa]