සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4831

හඬනඟන්නා

squeaker

හඬනඟමින් කරකවනවා

vti. whirr

හඬනඟමින් කැරකෙනවා

vti. whir

හඬනඟා ඉල්ලන

adj. clamant

හඬනඟා කෑගසනවා

vti. vociferate

හඬනඟා ප්‍රකාශ කරනවා

vt. utter

හඬනවා

1. v. cry
2. v. sound

හඬපටය

n. audiotape

හඬයි

v. cries

හඬලනවා

v. crow

හඬලමින් සිනාසෙන

a. cachinnatory

හඬලෑවා

v. crew

හඬවරන

sound-proof

හඬසන්

raps

හඬෙහි ආකාරය

n. tone

හඬේ බර

Psy. loudness

හඬේබර

n. loudness

හත

n. seven

හතර

n. four

හතර ගාතෙන් පනිනවා

v. buck

හතර ගාතෙන් යනවා

vti. scramble

හතර ගුණයක්

n. quadruplicate

හතර දෙනෙකු නිශ්ශබ්දව කරන කඩදාසි සෙල්ලමක්

n. whist

හතර පංගුව

n. quadruple