හඬනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. නාසයෙන් හඬ නඟනවා ; වැලපෙනවා ; අඬනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. cry
2. v. sound