සාමුද්රිකා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අෂ්ටාදශ ශිල්පවලින් එකක් ; ශරීරයෙහි ඇති ශුභාශුභ ප්රකාශන ලක්ෂණ බලා ගුණාගුණ කීමට උගන්වන ශාස්ත්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අෂ්ටාදශ ශිල්පයන්ගෙන් එකක්; ශරීර ලක්ෂණ බලා පලාපල කීම (සං. සාමුද්රිකා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. palmistry
2. n. palm reading