සාමුද්රික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මුහුදට අයත් ; මුහුද හා සම්බන්ධ ; මුහුදෙහි වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සමුද්රයෙහි වූ; මුහුදෙහි හටගත් (සං. සාමුද්රික)