පැදුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පන් ලණු ආදියෙන් වියනු ලබන ආස්තරණ විශේෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mat
2. n. pallet