සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2714

පැද්දුම් භාරය

Civ. nosing

පැද්දෙන

a. pendulous

පැද්දෙන ඇඳු

hammock

පැද්දෙන යහන

hammock

පැද්දෙන ලම්බකය

n. pendulum

පැද්දෙනවා

1. v. oscillate
2. vti. sway
3. vti. swing
4. vi. teeter

පැදි

n. verse

පැදි රිය

pedicab

පැදීමෙන් ක්‍රියා කිරීම

pedalling

පැදුකුණු කරන

ambulatory

පැදුන්

n. east

පැදුම්

n. east

පැදුර

1. n. mat
2. n. pallet

පැදුරු පෙට්ටි ආදිය වියන්නට ගන්නා තාලවර්ගයේ ශාකව

n. raffia

පැදෙන සේ එල්ලනවා

vti. swing

පැදෙනවා

vti. swing

පැන අල්ලනවා

vti. clutch

පැන අල්ලා ගන්නවා

vt. nab

පැන අල්ලාගන්නවා

vti. pluck at

පැන ගන්නවා

v. blench

පැන ගොස් සැඟවී සිටින්නා

n. absconder

පැන නගිනවා

vi. arise

පැන නැඟුණු

sprung

පැන පහර දෙනවා

vi. lunge