සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2715

පැන පැන දුවනවා

1. vti. gallop
2. vi. lope

පැන පැන නටනවා

v. caper

පැන පැන යනවා

1. vti. leap
2. vti. skip
3. skitter

පැන පැන යාම

n. skip

පැන යනවා

1. v. bolt
2. vti. cut
3. vi. decamp
4. vi. guy
5. vt. break loose
6. run-off

පැන යාම

n. desertion

පැන යෑම

Soc. escape

පැන හපාකනවා

vt. snap

පැනගිය පුද්ගලයා

n. escapee

පැනගොස් සැඟවී සිටින්නා

n. absconder

පැනනඟිනවා

vti. spring

පැනනැඟුණු

a. sprung

පැනයන

run-away

පැනයනවා

v. escape

පැනලය

panel

පැනල්

flannel

පැනලා යනවා

vt. run away

පැනවීම

1. enacted
2. n. enactment
3. Log. imposition
4. n. institution
5. n. passage

පැනවුම

Acc. enactment

පැන්

n. water

පැන් ඉහිනවා

v. sprinkle

පැන්ට්‍රිය

pantry

පැන්ටොකේන්

Med. pantocaine

පැන්ටොග්රාපිය

Mat. pantograph