පැද්දෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඔන්චිල්ලාව මෙන් පැත්තෙන් පැත්තට හෝ ඉදිරියට පස්සට තල්ලු වෙනවා ; දෝලනය වෙනවා.
2. ස්ථිර නිගමනයක් හෝ අධිෂ්ඨානයක් නැති ව නිතර නිතර වෙනස් වෙනවා ; චපල බවින් යුතු වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. oscillate
2. vti. sway
3. vti. swing
4. vi. teeter