අග්නිමාන්ද්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බඩගිනි අඩුකම; කෑම නොදිරවීමෙන් ඇති වන ආබාධය; මන්දාග්නිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

dyspepsia