අග්නිමිතික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගිනි රස්න මාපකය පිළිබඳ වූ; අග්නි මානය සම්බන්ධ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. pyrometric