වාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යම් කාර්යයක් සඳහා නියමිත කාල පරිච්ඡේදය ; (පල හා මල් හටගැනීම් වැනි) ස්වාභාවික සිද්ධි සාමාන්යයෙන් සිදුවන කාලපරිච්ඡේදය.
2. වතාව.
3. සුදුසු වේලාව හෝ අවස්ථාව.
4. නියමිත අවස්ථාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bout
2. n. chance
3. n. draw
4. n. opportunity
5. n. orifice
6. Psy. period
7. Aes. season
8. Law. session
9. n. stroke
10. n. term
11. n. turn