භස්ම
bhasma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දැවී ශේෂ වූ දෙය; අළු.
2. (පාරිභා.) අම්ලයක් සමග ප්රතික්රියාවීමෙන් ලවණය හා ජලය පමණක් ඇතිවන ද්රව්යය.
3. ඖෂධ විශේෂයක් වන අමු කපුරු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අළු (සං. භස්ම)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අළු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. හළු, අළු. (පි. 407)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- bhasma masc ash